#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ඔබ එනතුරා



වියලි වැලි කතරක මා
මෘදු පිහාටුවක් වී සිටින්නම් 
ඔබ සුලගක්ව එන තුරා
ඔබ නාවාට මගේ හිතේ දුකක් නෑඒ නුඹ නොඑනා බව මා දන්නා නිසා 

සුවද මල් යායක මා 
මලක නටුවක් වී සිටින්නම් 
ඔබ සමනළියක වී එනතුරා 
ඔබ නාවාට මගේ හිතට බයක් නෑ 
ඒ ඔබ මලක රොන් ගන්නට ඇති නිසා 

විසල් දුර අහසේ මා
තනි සදක් වී සිටින්නම් 
ඔබ වලාකුලක් වී එනතුරා 
ඔබ නාවට මගේ හිතට සැකයක් නෑ
ඒ ඔබ වෙනතක යන බව මා දන්නා නිසා 

0 ඔබගේ අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Blogger Widgets